පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු වෙයි..
මේ වන විට රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙන තෙක් සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වේ. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති අතර ඉහළ පොලිස් නිලධාරීන් සිය බලප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුද්ගලිකව අවදානය යොමුකළ යුතුව ඇති බවද දැනුම් දී තිබේ.