සත්‍යයේ පුවත් අඩහැරය….

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ජනපති මෛත්‍රීට ලිපියක්..

Podu Jana Peramunaවහාම පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ඇමෙරිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමුකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ. ජනතා ඡන්දයෙන්, ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ජනතා නියෝජිතයින්ට සිය වගකීම් අනුව කටයුතු කර රට ගොඩනැගීමට අවස්ථාව සලසන්නැයි මෙම ලිපිය තුළ වැඩිදුරටත් සදහන්ව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට