සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රසන්න රණතුංගට රට යන්න අවසරයි..

Podu Jana Peramunaවිදේශ ගත වීම තහනම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පනවා තිබෙන තහනම තාවකාලික ඉවත්කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. කොළොන්නාව, මීතොටමුල්ලේ පිහිටි වගුරු ඉඩමක් ගොඩකිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් බලෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සීටීමේ චෝදනාව සම්බන්ධයෙන් පනවා ඇති නඩුවක් විභාගයට ගත් කොළඹ මහාධිකරණය විසින් අද (01) මෙම නියෝගය ලබාදී තිබේ. ලබන පස්වන දා සිට 11 වනදා තෙක් චීනයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහා සහභාගි වීමට
අවශ්‍ය බැවින් තමන්ට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ප්‍රසන්න රණතුංග මහතා විසින් කරන ලද ඉල්ලීම සලකා බැලූ අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට