සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව විසුරුවා, මහ මැතිවරණයකට යාමේ තීරණය ව්‍යවස්ථා විරෝධියි, අධිකරණය ඉදිරියට යනවා – සමස්ත ලංකා මහජන කොංග්‍රසය

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද තීරණය ව්‍යවස්ථා විරෝධී බැවින්ට ඊට එරෙහිව අධිකරණයට ඉදිරියට යන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය අවධාරණය කර සිටියි. ඒ අනුව එහි නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටින්නේ අදාළ තීරණයට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවයි. ජනාධිපතිවරයා විසින් සිදුකළ යුත්තේ සිය බලතල මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොව පාර්ලිමේන්තුව රැස්කර, බහුතරය පෙන්වන පක්ෂයෙන් ආණ්ඩුව පිහිටුවා පසුව තුනෙන් දෙකේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බවද බදියුදීන් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට