සත්‍යයේ පුවත් අඩහැරය….

එංගලන්ත – ශ‍්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුරංග ලක්මාල්ට..

Podu Jana Peramunaසංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත. තරග තුනකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයගත් එංගලන්ත පිල මේ වන විට 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියි. ආබාධායකට ලක්වීමෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අද තරගයට සහභාගි නොවන බැවින් සුරංග ලක්මාල්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට