සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායකගේ ලිපිය ලද වහාම ජනපති ව්‍යවස්ථාවට අනුව කටයුතු කරාවි – අමාත්‍ය මහින්ද සමරසිංහ

Podu Jana Peramunaකථානායක කරූ ජයසූරිය මහතාගේ ලිපිය ලද පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි පරිදි කටයුතු කරනු ඇතැයි අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසා සිටියි.අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙම අදහස් පළකරන ලද්දේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කරන තුරු වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයේ කටයුතු කරනු ඇති බවද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට