සත්‍යයේ පුවත් අඩහැරය….

කථානායකවරයා කටයුතු කර ඇත්තේ ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග නොසලකමිනුයි – ජනාධිපති

Podu Jana Peramunaපාර්ලිමේන්තුව නීතිය ඉදිරියේ විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවක කථානායකවරයා ගන්නා ලද ක්‍රියාමාර්ග එම විනිශ්චයට අගතිදායක ලෙස බලපාන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි. කථානායක කරූ ජයසූරිය මහතා යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ බව සදහන් කර සිටියි. අදාළ ලිපියෙහි වැඩිදුරටත් සදහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල, විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ආකාරය මෙන්ම එය සම්මත කර ගන්නා ආකාරය සඳහන් නමුත් කථානායකවරයා එම විධිවිධාන නොසලකා කටයුතු කර ඇති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට