සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂයෙන් අද කොළඹදී දැවැන්ත ජනරැළියක්..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය විසින් අද (15) කොළඹදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට කටයු‍තු යොදා ඇත. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ජය තහවුරු කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය, වෘත්තීයවේදීන්, සිවිල් සංවිධාන ඇතුළු පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක සහභාගිත්වයෙන් මෙම රැළිය පවත්වන බව එම පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මෙම රැළිය අද සවස 02.00 ට කොළඹ, ලිප්ටන් වටරවුමේදී පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට