ජනාධිපතිවරයාගේ මතයට එරෙහිව ඡන්දය ලබා දෙන්නේ නෑ – පාර්ලිමේන්තු පූජ්‍ය අතුරලියේ රතන හිමි
තමන් කිසිදු අයුරකින් ජනාධිපතිවරයාගේ මතයට එරෙහිව ඡන්දය ලබා නොදෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසා සිටියි. මහජන මතයට අවස්ථාව ලබාදීම සැමදෙනා විසින්ම සිදුකළ යුත්තක් බවත් බලයට පැමිණිය යුත්තේ කවුරුන්ද යන්න ජනතාව විසින් තීරණය කරනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි.