ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේ විරෝධතාවයක..
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක් දියත් කර ඇති බව වාර්තා වේ.ඊයේ (15) පැවති පාර්ලිමේන්තු රැස්වීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් පිහියක් රැගෙන ඒමට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් මෙම විරෝධතාවය දියත් කර තිබේ.