සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පුත්තලම් මාර්ගයේ රාගම සහ ජා ඇල අතර දුම්රිය ධාවනය අද රෑ සිට හෙට රෑ තෙක් අත්හිටුවයි..

Podu Jana Peramunaපුත්තලම් මාර්ගයේ රාගම සහ ජා ඇල යන දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය අද (17) රාත්‍රි 10.00 සිට හෙට (18) මධ්‍යම රාත්‍රිය දක්වා වන කාලය තුළ අත්හිටුවන බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් ඉහත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ආසන්නයේ සිදුකරනු ලබන අත්‍යවශ්‍ය ජල ව්‍යාපෘතියක කටයුතු නිසා මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවීමට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට