සත්‍යයේ පුවත් අඩහැරය….

පුත්තලම් මාර්ගයේ රාගම සහ ජා ඇල අතර දුම්රිය ධාවනය අද රෑ සිට හෙට රෑ තෙක් අත්හිටුවයි..

Podu Jana Peramunaපුත්තලම් මාර්ගයේ රාගම සහ ජා ඇල යන දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය අද (17) රාත්‍රි 10.00 සිට හෙට (18) මධ්‍යම රාත්‍රිය දක්වා වන කාලය තුළ අත්හිටුවන බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් ඉහත දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය ආසන්නයේ සිදුකරනු ලබන අත්‍යවශ්‍ය ජල ව්‍යාපෘතියක කටයුතු නිසා මෙසේ දුම්රිය ධාවනය අත්හිටුවීමට තීරණය කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට