සත්‍යයේ පුවත් අඩහැරය….

නීති විරෝධි ආණ්ඩුවට එරෙහිව පාරට බසිනවා – අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaනිතිවිරෝධිව පිහිටුවා ගෙන ඇති වත්මන් ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය විසින් රට පුරා විරෝධතා මාලාවක් දියත් කිරීම ආරම්භ කර ඇති අතර එහි පලමුවැන්න අද (24) දින මහනුවර නගරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. ඒ අනුව උදේ 10 ට මහනුවර නගරයෙන් එම විරෝධතාව ආරම්භ කරන අතර ලබන 27 දින කළුතරදී සහ 03 වන දින ගාල්ලේදී ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් කළේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට