සත්‍යයේ පුවත් අඩහැරය….

නුදුරේදීම රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට ජනපතිට සිදුවේවි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaජනාධිපතිවරයා කුමක් පැවසුවද ඉදිරියේදී රනිල් වික‍්‍රමසිංහ මහතාව අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. කුමන තත්ත්වයකදී හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාව අග‍්‍රාමාත්‍ය ධුරයට පත්නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත අදහස් පළ කර ඇත. අග‍්‍රාමාත්‍ය ධූරය සදහා කිසිදු විටෙක පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොකරන බවත් ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයන් දියත් කරන බවත් කාරියවයසම් මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට