සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව හෙටත් වර්ජනය කරනවාද, නැද්ද? තීරණය හෙට ගන්නවා – අමාත්‍ය උදය ගම්මන්පිල

Podu Jana Peramunaපාර්ලිමේන්තුවට සහභාගී වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මේ දක්වා තීරණයකට එළඹ නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියි. හෙට (27) දිනයේදී ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. කථානායක කරූ ජයසූරිය මහතා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමට එරෙහිව පසුගියදා පැවති පැවති පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට