සත්‍යයේ පුවත් අඩහැරය….

අගමැති මහින්දගේ පත්වීම බලරහිත කරන්න, පෙත්සම ලබන 30 වනදා කැදවයි..

Podu Jana Peramunaරනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අග්‍රාමාත්‍යධූරය සදහා පත්කරන ලද මහින්ද රාජපක්ෂ මහතාට එම ධූරය දැරීම සදහා නීත්‍යානුකූල අයිතියක් නොමැති බව දක්වමින් අදාළ පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීම ලබන 30 වනදා සිදුකරන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කර ඇත. අදාළ පෙත්මස කැදවමින් අභියාචනාධිකරණය විසින් අද (26) මෙම නියෝගය කරන ලදී. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස යන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 නෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට