සත්‍යයේ පුවත් අඩහැරය….

සිසුවෙකු මිය ගිය මාතර පිහිඇනුම, ප්‍රධාන සැකකරු සිසුවා රක්ෂිත බන්ධනාගාර ගත කරයි..

Podu Jana Peramunaපසුගියදා මාතරදී පිහිඇනුමකින් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාර සිසුවා ලබන දෙසැම්බර් 03 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) නියෝග කරන ලදී. 17 හැවිරිදි ප්‍රධාන සැකකාර සිසුවා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර ඝාතනය සදහා යොදාගන්නා ලද යතුරු පැදිය ඊයේ (25) පොලිසිය විසින් සොයාගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට