සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ සහතික වී මිල ඉදිරියේදී වැඩි කරනවා, අමාත්‍ය මහින්ද අමරවීර …

Podu Jana Peramunaමේ වන විට වී සදහා ක්‍රියාත්මක වන රජයේ සහතික මිල ඉදිරියේදී වැඩි කිරීමට කටයුතු කරන බව ඊයේ (01) දින වලස්මුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කර ඇත. වී ගොවියාට යමිකිසි සහනයක් ලබා දීම සහ ගොවියාව ශක්තිමත් කිරීමේ අරමුණින් හෙතෙම මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් පවතින බවත් ඉදිරියේදී එම සහන ලබා දීමටද කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දක්වා ඇත. වලස්මුල්ල ගොවිජන බල ප්‍රදේශයේ ග්‍රාමීය ගොවීන් සඳහා දෙමුහුන් ගම්මිරිස් පැල ලබා දීමේ උත්සවයට සහභාගි වෙමන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට