සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අද ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අද (04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව ඇත.පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම සමුළුව පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. මෙහිදි ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරන අතර රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල වෙනුවෙන් අදහස් හා යෝජනා ද මෙහිදි ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට