සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (07) දිනය තුළ නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රි්තව පවතින අඩු පීඩන කලාපය තවදුරටත් මෙරට ගිනිකොණ දෙසින් පවතින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මධ්‍යම, සබරගමුව මෙන්ම බස්නාහිර යන පළාත්වල ඇතැම් ප්‍රදේශයන්ට අද පෙරවරු කාලයේ මීදුම් තත්ත්වයක් ඇතිවනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට