සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයින පුරා වැසි රහිත සහ ශීත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaදිවයින පුරා වැසි රහිත සහ ශීත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින “පේතායි” සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීම මෙම තත්ත්වය ඇතිවීමට හේතුව බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. මෙම තත්ත්වය හමුවේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල නිරත වන්නන් අවධානයෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට