සත්‍යයේ පුවත් අඩහැරය….

නවසීලන්ත පළමු ඉනිම 578 යි, ශ්‍රී ලංකාව අසීරු අඩියක..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා සියළුදෙනා දැවී ලකුණු 578 ක් ලබාගනිමින් ප්‍රබල තත්ත්වයකට පත්වීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ටොම් ලැතම් නොදැවී ලකුණු 264 ක් ලබාගන්නා ලදී. පන්දු යවමින් ලහිරු කුමාර කඩුලූ 04 ක් ලබාගත් අතර දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වා විසින් කඩුළු 02 බැගින් ලබාගෙන ඇත. මේ වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03 ක් දැවී ලකුණු 20 ක් ලබා දැඩි අසීරුවකට පත්ව සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට