සත්‍යයේ පුවත් අඩහැරය….

සිංගප්පූරු ගිවිසුම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සම කල්යයි..

Podu Jana Peramunaපාර්ශව කිහිපයක් විසින් ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම ලබන මැයි 22 වනදා යළි කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනු කරන ලද අදාළ පෙත්සම අද (09) විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත. සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පාර්ලිමේන්තුවේ නිසි අනුමැතියකින් තොරව අත්සන් කර ඇති බව අදාළ පෙත්සම තුළ සදහන්ව ඇති අතර ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන බැවින් ගිවිසුම බල රහිත කරමින් ආඥාවක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට