සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කාරක සභාවන්ට පත්කළයුතු සාමාජිකයින්ගේ ප්‍රමාණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (10) පෙරවරුවේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ වන විට පාර්ලිමේන්තු කාරක සභා 04 කට අදාළව සාමාජිකයින් පත්කර ඇත. ඇතැම් කාරක සභාවල සාමාජිකයින් ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව අද රැස්වීමට නියමිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී කරුණු සාකච්ඡා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට