සත්‍යයේ පුවත් අඩහැරය….

මුදල් අමාත්‍ය මංගල හෙට ඇමෙරිකාවට..

Podu Jana Peramunaමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට (11) ඇමෙරිකාව බලා පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් අමාත්‍යවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට පිටත්ව යෑමට නියමිතව ඇත. මෙරට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට සහය දැක්වීම පිළිබදව අදාළ නියෝජිතයින් දැනුවත් කිරීමට මෙහිදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කටයුතු කරනු ඇති බව ද වාර්තා වේ. අමාත්‍යවරයා සමග මෙරට නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙම සංචාරය සදහා සහභාගි වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට