සත්‍යයේ පුවත් අඩහැරය….

වරාය නගරය සදහා මුහුද ගොඩකිරීම අවසන්, නිරීක්ෂණ චාරිකාවක් අද..

Podu Jana Peramunaඅමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, මෙරට චීන තානාපතිවරයා සහ පෝර්සිටි පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් අද (16) කොළඹ වරාය නගරය නිරික්ෂණය කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ. කොළඹ වරාය නගරය වෙනුවෙන් සිදුකෙරෙන මුහුද ගොඩකිරිමේ කටයුතු මේ වන විට අවසන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටින අතර වරාය නගරයට අයත් ඉදිකිරිම් ඉදිරියේදී සිදුකරන බවත් එම ආරංචි මාර්ග වැඩදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට