සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ඇරඹෙයි..

Podu Jana Peramunaජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද (21) සිට ඇරඹෙයි. මෙම වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන දී මුලතිව් මුල්ලියාවලෛ, විද්‍යානන්දන් මහා විදුහලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. පාසල් දරුවන් මත්ද්‍රව්‍ය නිවාරණය සදහා සෘජුව දායක කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට