සත්‍යයේ පුවත් අඩහැරය….

වතුකම්කරුවන්ගේ හිග වැටුප් ගෙවීමට මිලියන 100ක්, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක …

Bombපසුගිය (25) වන දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා වතු සමාගම් සහ වෘත්තීය සමිති සමග පවත්වන ලද දීර්ඝ සාකච්චාවකින් අනතුරුව වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්ණය විසදීමට කටයුතු යොදා අැත. එහිදී වතු කම්කරුවන් සදහා රුපියල් 700 ක මූලික වැටුපක්ද, අමතරව පී.එස්.එස් ලෙස රුපියල් 50 ක් සමග රුපියල් 750 ක් අනිවාර්‍ය කර ලබා දීමට සාකච්චා කර ඇත. මීට අමතරව වතු සේවකයන්ගේ මාස තුනක හිග වැටුප් ලබා දීම සදහා අමාත්‍යවරයා විසින් තේ සමාගම්වලට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් මිලියන 100 ක් ලබා දීමටද තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට