සත්‍යයේ පුවත් අඩහැරය….

සාම සාධක රාජකාරී වලදී මිය ගිය මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ් සිරුරු පෙබරවාරි 02 වනදා මෙරටට..

Bombබෝම්බ ප්‍රහාරයකින් මිය ගිය, මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී වල යෙදී සිටි මෙරට යුද හමුදා සාමාජිකයින් දෙදෙනාගේ මෘත දේහ ලබන 02 වනදා මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත. ගුවන් මගින් එම සිරුරු මෙරටට රැගෙන එනු ඇති අතර එම මෘත දේහ යුද හමුදාපතිවරයා වෙත භාරදීමට කටයුතු කරන බව යුද හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට