සත්‍යයේ පුවත් අඩහැරය….

වතු කම්කරුවන් වෙනුවෙන් අවසන් තීරණය ලබන 05 වනදා..

Bombවතු කම්කරුවන්ගේ මූලික වැටුප ඉහල දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ලබන 05 වන දින ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ඊයේ (01) දින අවධාරණය කරන ලදි. වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අත්සන් කරන ලද සාමුහික ගිවිසුම, ඊයේ (01) දින අග්‍රාමාත්‍යවරයා සහ දෙමල ප්‍රගතිශීලි සන්ධානය අතර පැවති සාකච්ඡාවේදී ලබන 05 වන දින දක්වා කල් දැමීමට කටයුතු කිරීමත් සමග මෙම තීරණයට එළඹි බව හෙතෙම පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට