සත්‍යයේ පුවත් අඩහැරය….

කම්කරු දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දැමීම, හෙට දිවයින පුරා කලු විරෝධතාවයක්..

Bombසිය දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම මෙතෙක් ඉටුනොකිරීමට විරෝධය පළකරමින් වතුකම්කරුවන් විසින් හෙට (04) දිවයින පුරා විරෝධතාවයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. 71 වන නිදහස් දින සැමරුම හෙටට යෙදී තිබුන ද මෙම කලූ විරෝධතාවය සිදුකරන බව “දහස ව්‍යාපාරය” අනාවරණය කර සිටියි. දේශපාලන උපායන් යෙදමින් සිය ගැටළු වලට විසදුම් ලබාදීම පිළිනොගන්නා බවත් රටේ ජනතාවගේ ගැටළු විසදීම දේශපාලඥයින්ගේ වගකීමක් වන බැවින් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුකර සිය ගැටළුව සදහා විසදුම් ලබාදිය යුතුව ඇති බවත් “දහස ව්‍යාපාරය” වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට