සත්‍යයේ පුවත් අඩහැරය….

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 77 ක් සමග දෙදෙනෙක් දැලේ..

Bombකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 77 යි ග්‍රෑම් 800 ක් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන්ට හැකිවී ඇත. ඊයේ (04) යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී මෙම ගංජා තොගය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අද (05) චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර චාවකච්චේරි පොලීසිය විසින් තවදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට