සත්‍යයේ පුවත් අඩහැරය….

මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ..

Bombඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඊයේ (05) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ද සිදුව ඇති බවත් මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින බවද සඳහන්වේ.අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ රුධිර සාම්පල ද ලබාගෙන ඇති අතර ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, ඩුබායි මාධ්‍යය ද ප‍්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට