සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වන සභාපතිවරයා පත්කරගැනීමේ නිලවරණය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා සභාපතිවරයෙක් පත්කරගැනිමේ නිලවරණය අද (20) දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වන සභාපතිවරයා පත්කරගැනීම සදහා මෙම නිලවරණය පවත්වන අතර රට පුරා මධ්‍යස්ථාන 84 කදී අදාළ ඡන්ද විමසීම සිදුකෙරේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට