විශේෂ පක්ෂ නායක රැස්විමක් අද..
අද (20) විශේෂ පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බව වාර්තා වේ. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන අතර ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරිමට නියමිතව ඇත.