සත්‍යයේ පුවත් අඩහැරය….

කොකේන් භාවිතා කරන මැති ඇමතිවරුන්ගේ නම් ලයිස්තුව තැපෑලෙන් CID යට..

Podu Jana Peramunaකොකේන් සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව ලියාපදිංචි තැපෑලෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අනාවරණය කර සිටියි. මැති ඇමතිවරුන් පිරිසක් කොකේන් සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රන්ජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉලලමින් සිංහලේ ජාතික පෙරමුණේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් ඊයේ (21) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට