සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වනවා – රංජීත් සොයිසා ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වන බව රංජිත් සොයියා මන්ත්‍රීවරයා පවසයි.ඒ මහතා පවසා සිටින්නේ එම පනත මඟින් සමාජය තුළ දැවැන්ත මර්දනයක් ඇති කිරීමට නියමිත බැවින් එරය සමාජයට අහිතකර ලෙස බලපාන බවයි. එම පනතට සහ ආණ්ඩුවේ අනෙකුත් ක්‍රියාමාර්ග වලට එරෙහිව විරෝධතා ව්‍යාපාර සංවිධානය කිරිමට ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ(26) රාත්‍රී සිය නිල නිවසේ පැවැති සාකච්ඡාවකදී තීරණය වූ බව රංජිත් සොයිසා මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මාර්තු මස 08 වනදා මහනුවරදී රැස්වීමක් පවත්වන බව එතුමා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට