සත්‍යයේ පුවත් අඩහැරය….

දුෂණයෙන් තොර දේශපාලන දැක්මක් ඇත්තේ තම පක්ෂයට පමණයි – ජ.වි.පෙ නායක අනුර කුමාර දිසානායක

Podu Jana Peramunaරටේ දේපළ සොරකම් කර ඇති වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සොරුන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. දිවුලපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනක් සදහා සහභාගි වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ රට ඉදිරියට ගෙනයන, දුෂණයෙන් තොර දේශපාලන දැක්මක් ඇත්තේ තම පක්ෂයට පමණක් බවයි. ආණ්ඩු පක්ෂය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාෙග් විපක්ෂය යන පාර්ශවයන් දෙකටම දූෂණෙයන් තොර දේශපාලනයක් පිළිබද කිසිදු විටෙක කිසිදු අදහසක් පළකිරීමේ හැකියාවක් නොමැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට