සත්‍යයේ පුවත් අඩහැරය….

අයවැය තෙවන වර කියවීමේ විවාදය අද ඇරඹේ..

Podu Jana Peramuna2019 වසර සදහා වන අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (13) ආරම්භ වී ලබන අප්‍රේල් 05 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇති අතර එදින තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත. පසුගිය 05 වන දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (12) සවස සිදුවිය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 119 ක්ද විපක්ෂව ඡන්ද 76 ක්ද ලැබුනු අතර ඒ අනුව අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 43 කින් සම්මත විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට