සත්‍යයේ පුවත් අඩහැරය….

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ප්‍රහාරය, ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ..

Podu Jana Peramunaනවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට එල්ලවු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බ්‍රෙන්ට් ටැරන්ට් අප්‍රියෙල් 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගත ගත කරන ලෙස එරට අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. සැකකරු අද (16) අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගිය අතර සැකකරු සතුව තිබී ගිනි අවි 05 ක් සහ ගිනි අවි බලපත්‍රයක් සොයා ගෙන ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම ප්‍රහාරයට එරෙහිව ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මෙන්ම තවත් යුරෝපා රටවල් රැසක් සහ මුස්ලිම් රටවල් රැසක් ඊයේ (15) සහ අද (16) විරෝධතා ව්‍යාපාර පවත්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට