සත්‍යයේ පුවත් අඩහැරය….

අම්බලන්ගොඩ මුහදේ දියනාමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට..

Podu Jana Peramunaඅම්බලන්ගොඩ ප්‍රදේශයේදී මුහුදේ දියනෑමට යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ. අම්බලන්ගොඩ, අකුරල මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ දී දියනාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දියවැලකට හසුවී ගසා ගෙන යාම නිසා මෙම පුද්ගලයින් දෙදෙනා මියගොස් තිබේ. කෙසේ වෙතත් මෙම පුද්ගලයින් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමට අවට සිටි පිරිස් කටයුතු කර ඇති නමුත් ඔවුන් මියගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට