සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණයින් පිරිසක් පැහැරගෙන යාම, ප්‍රකාශයක් දෙන්න හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (04) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා කරන්නාගොඩ මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ. අදාළ සිද්ධිය පිළිබදව ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ සිව්වන වතාවටය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට