සත්‍යයේ පුවත් අඩහැරය….

අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ වෙඩි හුවමාරුවෙන් පසු මළ සිරුරු 15 ක් හමුවෙයි..

Podu Jana Peramunaඅම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ ආරක්ෂක අංශ සහ ත්‍රස්තයින් බවට සැක කළ හැකි පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසුව මේ වන විට මළ සිරුරු 15 ක් හමුව ඇති බව වාර්තා වේ. මෙම මළ සිරුරු අතර කාන්තා මළ සිරුරු 3 ක්, පිරිමි මළ සිරුරු 3ක් හා කුඩා දරුවන්ගේ මළ සිරුරු 6 ක් හමුව ඇත. මේ වන විටත් කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන පොලිස් ප්‍රදේශ සදහා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. අදාළ ප්‍රදේශයන්හි තවදුරටත් ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ද පොලිස් ආරක්ෂක අංශ පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට