සත්‍යයේ පුවත් අඩහැරය….

පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කිරීම මැයි 06 තෙක් කල්යයි..

Podu Jana Peramunaසියළු පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම යළි කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සියළු පාසල් සහ විශ්ව විද්‍යාල නැවත ලබන මැයි 06 වනදා විවෘත කිරීමට තීරණය කර ඇත. රට තුළ පවතින ආරක්ෂිත තත්ත්වය හමුවේ ඊයේ (26) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට