පාසල් සහ විශ්ව විද්‍යාල විවෘත කිරීම මැයි 06 තෙක් කල්යයි..
සියළු පාසල් සහ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම යළි කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව සියළු පාසල් සහ විශ්ව විද්‍යාල නැවත ලබන මැයි 06 වනදා විවෘත කිරීමට තීරණය කර ඇත. රට තුළ පවතින ආරක්ෂිත තත්ත්වය හමුවේ ඊයේ (26) රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇත.