සත්‍යයේ පුවත් අඩහැරය….

නිල සංචාරයක් සදහා ඕමානය බලා පිටත්ව ගිය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යළි දිවයිනට..

Podu Jana Peramunaනිල සංචාරයක් සදහා පසුගිය 04 වනදා ඕමානය බලා පිටත්ව ගොස් සිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (07) යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන ගිවිසුම සම්බන්ධයෙන්, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බවද පැවසේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට