සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින්, ජීව උණ්ඩ හා කඩුවක් සමග කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු පොලිස් දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 80 ක්, මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් සහ කඩුවක් සමග පුද්ගලයෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු පාතාල සමාජික කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට