සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරියේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaඉදිරි දිනයන් තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව යන පළාත්වල සහ ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල ස්ථාන කිහිපයකට තද වැසි ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට