සත්‍යයේ පුවත් අඩහැරය….

වැල්ලවාය, බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ගින්නක්..

Podu Jana Peramunaවැල්ලවාය, බෝගහපතන මිරිස්ඇටහෙල කඳු රක්ෂිතයේ ඊයේ (23) දහවල් කාලයේ සිට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර පනහකට අධික භූමි ප්‍රදේශයක් විනාශ වී ඇති අතර මේ වන විට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ගින්න මැඩපැවැත්වීම ඉතා අපහසුවී ඇති බව ද වාර්තා වේ. වැල්ලවාය පොලීසිය විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට