සත්‍යයේ පුවත් අඩහැරය….

දෙවන පුහුණු තරගයෙනුත් ශී‍්‍ර ලංකා කණ්ඩායමට පරාජය..

Podu Jana Peramunaඊයේ (27) පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පුහුණු තරගයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදා කඩුළු 05 ක ජයක් ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හැකිවිය. මුලින් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුළු 08 ක් දැවී ලකුණු 239 ක් ලබාගත් අතර පන්දුවාර 45 කදී කඩුළු 05 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගැනීමට ඕස්ටේ‍්‍රලියානු ක්‍රීඩකයින්ට හැකිවිය. දකුණු අපි‍්‍රකාව සමග පැවති සිය පළමු පුහුණු තරගයෙන් ද ශී‍්‍ර ලංකාවට පරාජය වීමට සිදුවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට