සත්‍යයේ පුවත් අඩහැරය….

නීතිවිරෝධීව මෙරටට ගෙනා බීඩි කොළ කිලෝ ග්‍රෑම් 11,000 ක් අත්අඩංගුවට..

Podu Jana Peramunaබීඩි කොළ කිලෝ ග්‍රෑම් 11,000 කට අධික ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අදාළ බීඩි කොළ තොගය නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කර ඇති අතර අදාළ බීඩි කොළ තොගය බහාලුම් දෙකක ගබඩා කර තිබියදී ඉඟුරුකඩේ හංදියේ පිහිටි රේගු අංගනයේ දී ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට