සත්‍යයේ පුවත් අඩහැරය….

ඥානසාර හිමි ඇතුළු 13 ක් නිදහස් කිරීමේ තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අභියාචනයක් නිශ්ප්‍රභ වෙයි..

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනය, අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභා කර ඇති බව කොළඹ මහාධිකරණ විනසුරුවරයා විසින් අද (30) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 2008 වසරේදී මාලබේ ප්‍රදේශයේ කිතුනු යාඥා මධ්‍යස්ථානයකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා කරමින් නීතිපතිවරයා, ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරන ලද නඩුව විභාග කරමින් කොළඹ මහාධිකරණය, ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනා නිදොස් කොට නිදහස් කරමින් නියෝගයක් ලබාදෙන ලදී. අදාළ තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන ලද අතර එම අභියාචනය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගැනීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් එම අභියාචනය නිශ්ප්‍රභා කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට