සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ඥානසාර හිමි ඇතුළු 13 ක් නිදහස් කිරීමේ තීරණයට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ අභියාචනයක් නිශ්ප්‍රභ වෙයි..

Podu Jana Peramunaපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනය, අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභා කර ඇති බව කොළඹ මහාධිකරණ විනසුරුවරයා විසින් අද (30) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 2008 වසරේදී මාලබේ ප්‍රදේශයේ කිතුනු යාඥා මධ්‍යස්ථානයකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා කරමින් නීතිපතිවරයා, ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරන ලද නඩුව විභාග කරමින් කොළඹ මහාධිකරණය, ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනා නිදොස් කොට නිදහස් කරමින් නියෝගයක් ලබාදෙන ලදී. අදාළ තීන්දුව අහෝසි කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකරන ලද අතර එම අභියාචනය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගැනීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් එම අභියාචනය නිශ්ප්‍රභා කර ඇත.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට